2024 නව වසර උදාවනවාත් සමඟ එනම් ජනවාරි පළමුවෙනිදා (01) උදෑසන මල් වඩමක් රැගෙන වෛද්‍ය චමල් මහතා ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ
එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස අසල උණුසුම් තත්ත්වයක් ත්ත්ත්වයක් ඇතිවී ඇති අතර ඇමති පලා ගොස් ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇