සිමෙන්ති කොට්ටයක මිල රු.350කින් ඉහළට!

කොළඹ LNW: වැට් බදු සංශෝධනයට අනුව සිමෙන්ති මිල රුපියල් 150 ත් 350 ත් අතර මුදලකින් ඉහළ දැමූ බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පවසයි.

මිල ඉහළ දැමීමත් සමඟ ඇතැම් සිමෙන්ති සමාගම්වල කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක් දක්වා ද, තවත් සමාගමක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,450 ක් දක්වා ද, ඉහළ දමා ඇත.

බදු ඉහළ දැමීමට පෙර සමාගම් කීපයක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,980 ක පැවැති අතර ඇතැම් සමාගම්වල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක මිලට පැවතුණි.

මෙය යළිත් වරක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට බරපතල ලෙස බලපාන බවයි එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ අදහස් වන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...