Lai Ching-te තායිවාන ජනපති සටන දිනයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවානයේ පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ Lai Ching-te ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

නව ජනාධිපතිවරයා තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ පවතින තත්ත්වය ආරක්ෂා කිරීමට සහ දිවයිනේ ආරක්‍ෂාව ඉහළ නැංවීමට තමන් කැපවී සිටින බවට ප්‍රකාශ කර ඇති බවය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිවානයේ දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින්, ප්‍රධාන විපක්ෂ අපේක්ෂක, Kuomintang (KMT) හි Hou Yu-ih පරාජය පිළිගෙන ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...