පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම ගැන තීරණයක් ?

Date:

පාර්ලිමේන්තුව ජනවාරි 24 වනදා වාර අවසන් කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙබරවාරි 07 වනදා නව පාර්ලිමේන්තු වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා හැර කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වී යන අතර ඒවා සඳහා සාමාජිකයින් අලුතින් පත් කළ යුතුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හර්ෂිතා පළමු පෙළ එක්දින තරගාවලියට දැවන්ත ඉණිමකින් වැඩ අල්ලයි

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 01, කොළඹ LNW: ශ්‍රී ලංකා...

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ බද්ද 20% දක්වා අඩුකරයි !!

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින්...

ජූලියේදී කොළඹ උද්ධමනය ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය...