පිටකොටුව බැස්ටියන් මාවතේ කඳුළු!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW): අද (19) දින බැකෝ රථ සහ ට්‍රැක්ටර් රථ ද සමඟින් පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර ඇති කඩ ඉවත් කිරීමට පොලිසීය පැමිණ ඇති නමුත්, එම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත නතර කර ඇති බව වාර්තා වේ.

පසුව, එම ස්ථානයට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයෙකු පැමිණ කඩ ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටි බව සඅහන් වේ.

ඒ අනුව පොලිසීය තාවකාලිකව කඩ ඉවත් කිරීම නතර කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...