ජනපති සහ ශ්‍රීලනිපය අතර විශේෂ හමුවට දින නියම වෙයි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ හමුවක් සඳහා දින නියම වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම සාකච්ඡාව ලබන අඟහරුවාදා (08) සවස 04.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනු ඇති බව සඳහන්.

මෙහිදී රටේ ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ශ්‍රීලනිපය ඉදිරිපත් කර ඇති කරුණු 15කින් යුත් යෝජනාවලිය පිළිබඳව සාකච්ඡාවට ගැනීමට නියමිත බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...