අපරාධ කල්ලි නායක ඇඩොල්ෆෝ මැසියාස්ගේ බිරිඳ සහ දරුවන් ආජන්ටිනාවෙන් පිටුවහල් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉක්වදෝර අපරාධ කල්ලි නායක ඇඩොල්ෆෝ මැසියාස්ගේ (Adolfo Macias) පවුල ආජන්ටිනාවෙන් පිටුවහල් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Adolfo Macias

ඉක්වදෝරයට අවශ්‍යව සිටින අපරාධ  කල්ලි නායකයාගේ බිරිඳ සහ දරුවන් ආර්ජන්ටිනාවේ රැඳී සිට ඇති අතර,ඔවුන්ව පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.

ආර්ජන්ටිනාවේ ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ ඇඩොල්ෆෝ මැකියාස් විලමාර්ගේ පවුලට එරෙහි පියවරෙන් තම රට මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට සතුරු ප්‍රදේශයක් බව පෙන්නුම් කර ඇති බවයි.

ෆිටෝ ලෙස හඳුන්වන කල්ලි නායකයා මේ මස මුලදී ඉක්වදෝර බන්ධනාගාරයකින් පැන යාමෙන් පසු නිදැල්ලේ රැඳී සිටින බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරු සෙවීම සඳහා රටපුරා සෝදිසි කිරීම් අඛණ්ඩව සිදුවන බැවින් ඉක්වදෝරයේ  හදිසි තත්වයක් ද ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...