අපි පරදින තීන්දු ගන්නේ නැහැ – පොහොට්ටු මන්ත්‍රී චන්ද්‍රසේන

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවේය.

සමස්ත ලංකා කාරක සභාව,මධ්‍යම කාරක සභාව,දේශපාලන බල මණ්ඩලය රැස් වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා අතර පරදින තීන්දුවක් නොගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයද ජයග්‍රහණය කරන අතර එසේ පවසන්නේ ඊට අදාළ වැඩපිළිවෙලක් ඇති හෙයින් බවද ඔහු කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...