සජබ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පොහොට්ටු උද්ඝෝෂණයක් ! (VIDEO)

Date:

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් මීට ටික වේලාවකට පෙර උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

කෝට්ටේ පිහිටි සජබ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඔවුන් මෙසේ විරෝධතා පුවරු පෙන්වමින්, හූ කියමින් උද්ඝෝෂණයෙහි යෙදුණු අතර පොලිසිය ද ඒ අවට රැස්ව සිටින ආකාරය දක්නට ලැබිණි.

May be an image of 2 people, people standing, car, crowd, street and road
May be an image of 11 people, people standing and road
https://www.youtube.com/watch?v=6RE_LCdq2KwMay be an image of one or more people, people standing, car and road

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...