දකුණු අප්‍රිකාවේ මාධ්‍යවේදීන් ගාසා තීරයේදී ඝාතනයට ලක්වූ ඔවුන්ගේ සඟයන් සිහිකර නිහඬතාවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු අප්‍රිකාවේ මාධ්‍යවේදීන් රැසක් විසින්, ඊශ්‍රායලය සමඟ පවතින යුද්ධයේදී ගාසා තීරයේදී ඝාතනයට ලක්වූ ඔවුන්ගේ සගයන් වෙනුවෙන් ඊයේ (28) සවස නිහඬතාවයක් පවත්වා ඇති බව වාර්තා වේ.

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) ප්‍රකාශ කර තිබෙන්නේ, පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඇති වූ ගැටුමේ සිට අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 83 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

1992 වසරේදී ඔවුන් දත්ත රැස් කිරීම ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායල-ගාසා යුද්ධය මාධ්‍යවේදීන් සඳහා වූ මාරාන්තික කාල පරිච්ඡේදය මෙය බව, මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව වැඩිදුරටත් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...