සෝමාලි මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගත් ශ්‍රී ලාංකික යාත්‍රාව මුදාගැනේ !

Date:

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ග්‍රහණයට ගත් “ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව සීෂෙල්ස් නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ සීෂෙල්ස් නාවික හමුදාව සිදුකළ මෙහෙයුමේදී මුහුදු කොල්ලකරුවන් තිදෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම යාත්‍රාව සීෂෙල්ස් නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර එහි සිටි ධීවරයින් 6 දෙනාම නිරුපද්‍රිතව සිටින බව සීෂෙල්ස් නාවික හමුදාව තහවුරු කර තිබේ.

මේ වනවිට එම ධීවර යාත්‍රාව සීෂෙල්ස් හි වික්ටෝරියා අගනුවර වෙත රැගෙන යමින් පවතින බව සඳහන්.

ජනවාරි 12 වනදා මෙරටින් පිටත් වූ මෙම යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු ද සමගින් පසුගිය 27 වනදා සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් ග්‍රහණයට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...