යළිත් එට්කා හිස ඔසවයි.විමල්ගේ අනතුරු ඇඟවීම මෙන්න!(VIDEO)

කොළඹ LNW: ඉන්දියාව සමඟ ජනාධිපතිවරයා විසින් අත්සන් කිරීමට සැරසෙන එක්ටා හෙවත් ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වීම වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඉන්දියාව සමඟ විදුලි බලයෙන් ගණුදෙනු කිරීමේදී මෙන්ම මෙන්ම රේගු දෙක ඒකාබද්ධ කිරීමේ යෝජනාව හරහා රේගු බදුවලින් නිදහස් වී වෙළෙඳ හා සේවා කටයුතු සඳහා ඉන්දියාවට මෙරටට ඇතුල් විය හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

හිගන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටුණා වගේ දෙයක් වීමට නියමිත හෙයින් සිදුවන දේවල් සම්බන්ධයෙන් අවදියෙන් මෙන්ම අවබෝධයෙන් නොසිටියහොත් පවතින් ආර්ථික අර්බුදයෙන් දරුණු අගාධයකට ඇදගෙන යාම වැළැක්විය නොහැකි වනු ඇති බවද ඔහු කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...

කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...