නහයට උඩින් ගිහින් තියෙන අපට මේක මොකක්ද? වැඩි වුණ මිලට ජනතා ප්‍රතිචාරය මෙන්න (VIDEO)

කොළඹ LNW:ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර තිබෙන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (01) ජනතාව සිය ප්‍රතිචාරය දක්වා තිබේ.

92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 371ක් ලෙසය. මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 363කි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...