”මුන් පන්නමු නිදහස් වෙමු” නිදහසට එරෙහි ටින් විරෝධය!

කොළඹ LNW:”මුන් පන්නමු නිදහස් වෙමු” යන මැයෙන් අද (04) ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළකරමින් කොළඹදී මහජන කවුන්සිලය සදහා වූ ව්‍යාපාරය විසින් විරෝධයක් සංවිධානය කර තිබුණි.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති එම විරෝධය ”ටින්” විරෝධයක් ලෙස දක්වා තිබුණු අතර ඊට සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.

එම විරෝධයට එරෙහිව මාර්ගයෙන් අනෙක් පස තවත් විරෝධයක් සංවිධානය කර තිබුණු අන්දමද දක්නට ලැබුණි.

ඊට එක්ව සිටි පිරිස ජාතික නිදහස් දින සැමරුමට සහය පළකරමින් ජාතික කොඩි ද ප්‍රදර්ශනය කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/643/Kick%20them%20out%20Lets%20be%20free

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...