සනත් නිශාන්තගේ රියදුරුට ඇප

කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ එම ජීප් රථය ධාවනය කළ රියදුරු ඇප මත නිදහස් කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත අදාළ රියදුරාව නිදහස් කිරීමටයි වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිවයින පුරා පස්වරු...

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර යළි සේවයේ පිහිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අධිකරණ සේවා කොමිෂන්...