ජනපති රනිල් මේ සතියේ ඕස්ට්‍රේලියාවට

0
336

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේදී ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා පිටව යනු ඇති බව වාර්තා වේ.

ඒ, 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ය.

එම සමුළුව පෙබරවාරි 09 සහ 10 යන දෙදින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වීමට නියමිත ය.

RN