ලෝක උණුසුම වැඩිවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝලීය උෂ්ණත්වය මේ වන විටත් සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

විද්‍යාඥයින් සඳහන් කළේ, ඉදිරි දශකය තුලදී ගෝලීය ඌෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් පමණ ඉහළ යනු ඇති බවටයි.

කෙසේ වුවද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විටත් සෙල්සියස් අංශක 1.5කින් පමණ ගෝලීය ඌෂ්ණත්වය ඉහළ ගොස් ඇත.

දැනට සිදු කෙරෙන කාබන් විමෝචනය සීමා කිරීමට නිසි පියවර නොගතහොත් ඉදිරියේ දී තවදුරටත් ගෝලිය ඌෂ්ණත්වය ඉහළ යා හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි.

ලොව සෑම රටකම පාහේ දේශපාලන හා විද්‍යාත්මක දායකත්වය එම අරමුණ වෙනුවෙන් කැප කළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, 2015 වසරේ ලොව සියලු රටවල් එළඹි පැරිස් එකඟතාවයේ යෝජනාවන් ක්‍රියාත්මක  නොකිරීම ඌෂ්ණත්වය ඉහළ යාමට දැඩි ලෙස බලපා ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...