අනුර දිවයිනට පැමිණීමෙන් පසු පවත්වන පළමු මාධ්‍ය හමුව අපගේ යූටියුබ් නාලිකාව ඔස්සේ සජීවී ව!

පෙබරවාරි 11, කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත කණ්ඩායම ඉන්දියානු රජය විසින් සිදුකළ ආරාධනාවක් මත ඉන්දියාවේ සිදුකළ නිල සංචාරයෙන් අනතුරුව ඊයේ දින යළි දිවයිනට පැමිණියේය.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව ජාතික ජන බලවේගය විසින් පවත්වන පළමු මාධ්‍ය හමුව අද (11) දින උදෑසන 10.30 ට පැලවත්ත පක්ෂ කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාව සජීවීව අපගේ යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකි අතර, ඒ සඳහා අප නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...