සෞඛ්‍ය වැඩවර්ජනය අතරේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුවක් !

Date:

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13) රාත්‍රියේ මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ වෛද්‍යවරුන්ට ලබාදී ඇති DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති පසුබිමක් තුළ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙලීසා කළ හානිය පියවන්න කෝ ගේ සහය

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ජැමෙයිකාවට මෙලිසා සුළි කුණාටුවෙන්...

සනත් සහ හෙසන් හරහා ලංකාවේ ජයග්‍රහණය දෙසට හැරෙමු

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: පකිස්තානය සහ ශ්‍රී ලංකාව...

බ්‍රසීලය සිය ආරක්ෂාව තර කරමින් වෙනිසියුලාවේ දේශසීමාව අසලට ජාතික ආරක්ෂක භටයින් යැවීමට සැළසුම් කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(08)දිනයේ බ්‍රසීල සාඕ...