දවස උණුසුම් කළ, ගෙවී ගිය දවසේ පුවත් සාරාංශය 02/ 14)

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW):

@ සෞඛ්‍ය වැඩවර්ජනය අතරේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුවක්.

@ ජනාධිපති රනිල් හමු වූ යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර්.

@ සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 92වන අදියරින් බියගම ශ්‍රී පේමානන්ද විද්‍යාලයට ස්මාර්ට් පන්ති කාමරයක්,

@ ඩයනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම් විභාගය අවසන්. තීන්දුව දින නියමයක් නොමැතිව කල්යයි.

@ චම්පිකගේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අද එළිදකියි!

@ ඇමති හරීන්ගේ කට කැඩිච්ච කතාවට සිවිල් සංවිධාන වෙතින් කනේ පහරක්!  

@ මුලින්ම එන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද? – ජනාධිපතිගේ අවසන් තීන්දුව රංගේ බණ්ඩාර පැහැදිළි කරයි,

@ 2024 තරම් ලෝක දේශපාලනයට බලපාන තවත් වසරක් නෑ – ඩලස් අලහප්පෙරුම,

@ සෞඛ්‍ය වැඩවර්ජනය අදත් අඛණ්ඩවම ක්‍රියාත්මකයි,

@ මෝදර වෙඩිතැබීමක්. තුවාලකරුවකු රෝහලට !

@ රටකට සිස්ටම් එකක් ඕනෑ ඇයි ? ප්‍රකට ව්‍යවසායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාගෙන් පිළිතුරු,

@ වී වගාවේ අස්වැන්න දෙගුණයකින් වැඩි කිරීමේ ජාතික ඉලක්කයක්!

@ ආදරවන්තයන් වෙනුවෙන් ඩීන්ස් පාර මලින් සැරසෙයි!අදහගන්නත් බැරි මිලගණන්!

@ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා සාකච්ඡා!

@ ෂෙබාස් ෂරීෆ් පකිස්ථානයේ අගමැති වන ලකුණු,

@ එක්දිනයක දී පැවැත්වෙන ලොව විශාලතම මැතිවරණය වන ඉන්දුනිසියා මහ මැතිවරණය අද,

@ ලීනින්ග් ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වට නිමාවීමෙන් පසුව තරගකාරී තරග ආරම්භ කරමින් ප්‍රථිම ජයග්‍රහණය වාර්තා කරන්නට විරේන් නෙත්තසිංහ සමත් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...