රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවෙකු ඇප මත මුදා හරී !

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ චෝදනා මත සිරගතව සිටි පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙසේ මුදා හැර තිබෙන්නේ ඒ.ජී. පේරාරිවලන් නමැත්තෙකි.

ජීවිතාන්තය දක්වාර සිරගත කර තිබූ මෙම පුද්ගලයා දැනට වසර 30 කට වැඩි කාලයක් සිරගතව සිටි අතර මෙම තත්වය මත ඔහු මුදා හැරීමටයි තීරණය කර තිබෙන්නේ. ඔහු අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවීමද එම තීරණයට හේතුවක් වී තිබෙනවා.

නිශ්චිතව නම්කළ දිනයකදී ආසන්නතම පොලිස් ස්ථානයට වාර්තා කිරීමේ අප කොන්දේසිය මත පේරාරිවලන් නිදහස් කර ඇති අතර විදෙස්ගත වීමද තහනම් කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...