(VIDEO):අනුරට එරෙහිව බර අවි සූදානම් වෙද්දී රනිල් අන්තිම තුරුම්පුවත් අදියි!

කොළඹ LNW:සතියේ දේශපාලන විග්‍රහය

කන්න බොන්න විතරක් නෙවෙයි නිදා ගන්න ගියත් දේශපාලනයෙන් නම් වියුක්ත වෙන්න බැහැ. මොනවා කළත් රිය සක මෙන් දේශපාලනය අප පසුපස ලුහුබැඳ ගෙන ඒම නම් නතර වෙන්නේ නැහැ.

දවසින් දවස ජාතික මැතිවරණ බලාපොරොත්තුව විසින් ඇතිකර තිබෙන දේශපාලන කුතුහලය දවසින් දවස මෝරා වැඩෙනවා. සියල්ල දැන් කේන්ද්‍ර ගත වෙමින් තිබෙන්නේ ජනාධිපතිවරණයක් දෙසට.

බල දේශපාලනයේ දිග පළල මෙන්ම එහි ගැඹුරත් වැඩියෙන් දැනෙන්න ගන්නේ මේ වගේ කාලවලදී. පක්ෂ විපක්ෂ වගේම අලුත් මුහුණුත් එක එක තුරුම්පු අදිනවා. දේශපාලන පිටියේ සිදුවන සෑම දෙයක්ම පාහේ දැන් ගණන් බැලෙන්නේ මේ ඉදිරි අපේක්ෂාව සමඟින්.

ඉතින් මේ දවසින් දවස රත් වෙන තැටියේ මොන මොනවා පුච්චගන්න උත්සහ කරනවද කියල බලන් ඉමු.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...