මාධ්‍ය හමුව අතරතුර අසේලට පැමිණි විශේෂ දුරකථන ඇමතුම! (VIDEO)

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන විට ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීම බරපතල අර්බුදයකට ලක්ව තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා අවධාරණය කරයි.

ඒ අනුව මේ වන විට රටේ ජනතාව සිටින්නේ කරුවලේ, පෝලිමේ සහ හාමතේ බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වන විට පාන් පිටි මිලත් ඉහල ගොස් තිබෙන පසුබිමක බිස්කට් පැකට්ටුවේ සිට සියලුම නිෂ්පාදන වල මිල ඉහළ යන බවයි හෙතෙම ප්‍රකාශ කරන්නේ.

එළඹෙන 15 වැනිදා ජාත්‍යනතර පාරිභෝගික දිනය එළඹීමට පෙර රටේ පාරිභෝගික ජනතාව බලමුළු ගැන්වීමට කටයුතු කරන බවද අසේල සම්පත් මහතා කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...