(VIDEO):NPP එක ඉන්නේ හීන ලෝකෙක.UNP එකයි අපියි එකතු වෙලා ඉන්නේ.රනිල් හිටියත් එකයි නැතත් එකයි!

Date:

කොළඹ LNW:එක ප්‍රතිපත්තියක යා හැකි සියලු දෙනා එකට කටයුතු කිරීමට උත්සහ කළ යුතු වන අතර ඒ සඳහා සාකච්ජා කිරීමේ වරදක් නැති බව අද (26) එක්සත් ජනරජ පෙරමුණ සහ සමඟි ජන බලවේගය අතර පැවති හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

කෙසේවෙතත් මේ වන විට බිම් මට්ටමේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයා සමඟි ජන බලවේගයට එක්ව සිටින අතර නායකයින් සිටියත් නැතත් ප්‍රශ්නයක් නැති බවයි අත්තනායක මහතා කියාසිටියේ.

පක්ෂ දෙක අතර සන්ධානයක් නැතත් පාක්ෂිකයින් එකට සිටින බවත් එජාප නායකයට පොහොට්ටුව හැර දමා පැමිණීමට නොහැකි බවත් තවදුරටත් අත්තනායක මහතා ප්‍රකාශ අකරණ ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...