රටින් යන්න මේ තරම් උනන්දුවක් ?

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): විශාල පිරිසක් ඊයේ රාත්‍රියේ සිටම මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පෝලිම්වල රැදී සිටින බවත්, මේ වන විට එම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය අසල නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇති බවත් වාර්තා වේ,

මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගැනුණේ, තවත් පිරිසක් එම පෝලිමට එකතු වීමත් සමග බවත්,තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය ද කැදවා තිබෙන බව වාතා වේ.

සෑම දිනකම පාහේ මෙම කාර්යාලය අසල මෙවැනි තත්ත්වයක් දැකගත හැකි බවත්, මෙම ගැටලුවට විසදුම් ලබාදීමට පියවරක් ගෙන නැති බවට සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...