IMF සමග රජයේ සාකච්ඡා ගැන මහබැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක් …

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සමග ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකා රජය සාකච්ඡා පවත්වන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව නොවන බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ මෙම සාකච්ඡා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව පැවැත්වෙන බවට පළව තිබෙන ඇතැම් වාර්තා සාවද්‍ය බවයි.

RN