තරුෂි අටසීයෙනුත් ලෝකයට යන්න සුදුසුකම් ලබයි

Date:

මීටර් 400 ඉසව්වෙන් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබූ තරුෂි කරුණාරත්න, මීටර් 800 ඉසව්වෙන් ද ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.එහිදී ද පාසල් ක්‍රීඩිකාවක වූ තරුෂි එම ඉසව්ව ජය ගැනීමට සමත් වූවාය.එහිදි විශේෂත්වය වූවේ ආබාධ තත්ත්වයෙන් පසුව නැවත ක්‍රීඩා පිටියට පිවිසි මීටර් 800 ජාතික වාර්තාලාභිණිය වූ ඩිල්ෂි කුමාරසිංහ ඇය වෙතින් පරාජයට පත් වීමය.කෙසේ වුව ද දෙදෙනාම වලල ඒ රත්නායකයෙන් ධාවන ලාංකේය ධාවන පථයට තිළිණ වූ සුසන්ත ප්‍රනාන්දු යටතේ පුහුණුව ලබන්නියන්ය.

තරුෂි මෙම තරගය ජය ගත්තේ විනාඩි 2:06.99 න් වන අතර ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා මීටර් 800 ඉසව්වෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාලය විනාඩි 2:09.00 වේ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...