1150 x 80 px
"නැතුවම බැරි මිනිහෙක්" ජනවාරි 13  මාතරට

සුහද සවිය සමාජසේවා කේන්ද්‍රය විසින් දැයේ දරුවන්ගේ අනාගත සුබසිහින සැබෑ කිරීමේ අරමුණින් "නැණ පුබුදුව උදෙසා මන පුබුදුව" නමින් පාසල් පුස්තකාල පොතින් පතින් සවි ගැන්ව්මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. ඒ සඳහා ආධාර පිණිස 2018 ජනවාරි මස 13 වන දින මාතර බෞද්ධ විද්‍යාල ශ්‍රවණාගාරයේදී, 2017 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය, හොඳම නළුවා ඇතුළු සම්මාන 7කින් පිදුම් ලද ධර්මප්‍රිය ඩයස් , ශ්‍යාම් ප්‍රනාන්දු, පසන් රණවීර, නදිශානි පේලිආරච්චි රඟන රාජිත දිසානායකගේ "නැතුවම බැරි මිනිහෙක්" වේදිකා නාට්‍ය දර්ශණ වාර දෙකක් ප්‍රදර්ශණය කිරීමට කටයුතු සංවිධානය කර ඇත. මේ පිළිබඳ සියළු තොරතුරු 071- 5782031 දූරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

Advertisement

Top