ashika brahmana

571 POSTS

Exclusive articles:

හිටපු ජනපතිගේ පෙත්සම සලකා බැලීම මාර්තු 09 දක්වා කල් තබයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනුකර ඇති අභියාචනා පෙත්සම අද සිවිල් අභියාචන මහාධිකරණයේදී කැඳවා තිබිණි. ඒ් ෆ්‍රෑන්ක් ගුණවර්ධන සහ සමන් වීරමන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.

ඔටෝ ඩීසල් හිඟයෙන් ආනයන අපනයන බහාලුම් ප්‍රවාහනය නවතින ලකුණු! (VIDEO)

කොළඹ අවට ඉන්ධන පිරවුම් හල් සියල්ලේම පාහේ පවතින ඔටෝ ඩීසල් හිඟය නිසා අපනයන, ආනයන බහාලුම් ප්‍රවාහන කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුව ඇති බව එක්සත් ලංකා බාහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සහ සමස්ත ලංකා බහාලුම් ඒකාබද්ධ ප්‍රවාහන සංසදයේ සභාපති සනත් මංජුල මහතා අද (15) මධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

සෞඛ්‍ය වර්ජනයට සති දෙකක විරාමයක්

දින 09 ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ සෞඛ්‍ය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 08 සිට නැවත සේවයට වාර්තා කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.

තවත් රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා විසින් සිදුකළ දැනුම්දීමකට අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.

සතොසෙන් පොල්වලටත් සීමා

සතොස අලෙවි සැල් හරහා මිලදී ගත හැකි පොල් ප්‍රමාණයද සීමා කර තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකුට මිලදී ගත හැක්කේ පොල් ගෙඩි 03 ක් පමණි.

Breaking

ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට පුරා ග්‍රාමීය...

මහාමාර්ග අංශයේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මහාමාර්ග අංශයේ ප්‍රමුඛ...

රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට තුළ මත්ද්‍රව්‍ය...

K-beauty නිෂ්පාදන පැමිණෙන්නේ දකුණු කොරියාවෙන් විතර ම ද? ව්‍යාජ නිෂ්පාදන ගැන ඔබ දැනගත යුතු ම කරුණු

කොරියානු රූපලාවණ්‍ය නිෂ්පාදන, නොඑසේ නම් "K-beauty" නිෂ්පාදන ලොව පුරා...
spot_imgspot_img