Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
10981 POSTS
Exclusive articles:
කොවිඩ් නිසා අහිමි වූ වසර 2 ජනමත විචාරණයකින් නැවත ලබාගැනීමට ජනපතිට යෝජනාවක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 9, 2022
කොවිඩ් වසංගත තත්වය නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගැනීමට නොහැකිව ධුර කාලයෙන් අහිමි වූ වසර දෙක නැවත ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමට තමන්ට මහනුවරදී තරුණයෙකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය, ආගම්වාදය වැපිරීමේ සාපයයි – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 9, 2022
ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය ජාතිභේදය, ආගම්වාදය වැපිරීමේ සාපය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
චීන විදේශ ඇමති මෙරටට පැමිණෙයි. නාමල් ගුවන් තොටුපලේදී පිළිගනී (VIDEO)
පුවත්
RN
-
January 9, 2022
චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (08) රාත්‍රියේ මෙරටට පැමිණියේය.
13 වසරකට පසු ලසන්ත …. !!
Uncategorized
RN
-
January 8, 2022
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට (08) වසර 13ක් සපිරේ. 2009 ජනවාරි 08 වනද දින උදෑසන, රත්මලාන අධි ආරක්ෂිත කලාපය සමීපයෙහිදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් විශේෂ ආයුධයකින් ඇන ඔහුව ඝාතනය කරනු ලැබිණි. මෙතෙක් ඒ පිළිබඳව කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති අතර මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවෙන ආකාරයක් පෙනෙන්නටවත් නොමැත.
අපි ජනතාවගේ අමාරුකම් තේරුම්ගත් රජයක්. අභියෝග මතින් හෝ පොරොන්දු ඉටු කරනවා – මහින්ද
පුවත්
RN
-
January 8, 2022
ජනතාවට සහන ලබාදුන්නේ ඡන්දයක් පැවැත්වීමේ අදහසකින් නොව භාණ්ඩ මිල ඉහළ යෑමෙන් ජනතාව පත්ව ඇති අසීරුතා සලකා බලා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
1
...
2,163
2,164
2,165
...
2,196
Page 2,164 of 2,196
Breaking
නෙතන්යාහුගේ කාරුණික ඉල්ලීම!
Rashika Sandamali
-
August 4, 2025
යෝෂිත හා මිත්තණියට එරෙහි නඩුව කල් යයි!
පුවත්
August 4, 2025
0
කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද...
Steve Witkoff ලබන සතියේ රුසියාවට!
විදෙස්
August 4, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධය පිළිබඳ...
බදු අවම කළ මෙහෙයුමට උරදුන් තානාපති මහින්ද ට ආශීර්වාද පිංකම් වැලක්…..!
විශේෂාංග
August 4, 2025
0
අශෝක ජයතුංග අගෝස්තු 04 වොෂින්ටන් LNW : 🍎IMF සහාය ලංකාවට ලබාදීමේ...
ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයකට දින දෙයි!
පුවත්
August 4, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය...