Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
11542 POSTS
Exclusive articles:
අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත ගැසට් වුණේ වැරදීමකින් – ඇමති අලි සබ්‍රි
පුවත්
RN
-
December 30, 2021
අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශට පත්වුණේ වැරදීමක් නිසා බවත් ඒ අනුව එම ගැසට් පත්‍රය ඉතාම නිහතමානීව ඉවත් කරගන්නා බවත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල යළිත් ඉහළට. සමාගම් නව මිල ප්‍රකාශයට පත්කරයි !
පුවත්
RN
-
December 30, 2021
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ නංවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
අපි ඇමතිවරු තුන්දෙනාට කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න – වාසු (VIDEO)
දේශපාලන පුවත්
RN
-
December 30, 2021
වත්මන් ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට තමන්ට, විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට කිසිදු අදහසක් නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.
අගමැති මහින්ද ඉල්ලා අස්වෙන කතාව බොරුවක්. මේක කුමන්ත්‍රණයක්ද සැකයි – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)
විශේෂ පුවත්
RN
-
December 30, 2021
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේය යනුවෙන් පැතිර යන ආරංචි අසත්‍ය බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් !
පුවත්
RN
-
December 30, 2021
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඊසාන දිගට වන්නට කිලෝමීටර් 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.
1
...
2,292
2,293
2,294
...
2,308
Page 2,293 of 2,308
Breaking
ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!
Rashika Sandamali
-
November 16, 2025
අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...
අපි තොණ්ඩමන්ලාව එකතු කරගත්තෙ මලයගම් ජනතාවට රු. 400ක් දීලා. අද විපක්ෂය ඉව වැරදිච්ච බල්ලෙක් වගේ – ඇමති බිමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
මේ රටේ විපක්ෂය මේ වනවිට ඉව වැරදුණු බල්ලෙකුගේ තත්වයට...
වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !
ව්‍යාපාරික
November 16, 2025
0
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...
රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි
විදෙස්
November 16, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...