Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
11649 POSTS
Exclusive articles:
ඒ දවස්වල හිතවතෙක් කිව්වා හොරු නැති ආණ්ඩු හදන්න බෑ, හොරුත් එක්ක ආණ්ඩුවක් හදන්න කියලා – මෛත්‍රී (VIDEO)
පුවත්
RN
-
January 8, 2022
රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළයුතු බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කරයි.
පාන් කියාගන්නත් බැරිවෙන ලකුණු : ඉදිරියේදී පාන් හිඟයක් අනිවාර්යයයි – බේකරි හිමියන් අනතුරු හඟවයි
පුවත්
RN
-
January 8, 2022
රටේ පවතින ඩොලර් හිඟය අනුව ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිඟයක් ඇතිවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
හමුදාව යොදවා කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යනවා. මාව විශ්වාස කරන්න – ජනපති (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 8, 2022
කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම නිසි ලෙස සිදුව නොමැති බැවින් මීළඟ යල කන්නයේදී හමුදාව යොදවාගෙන කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
බැසිල්ගේ ඉන්දියා සංචාරය කල්යයි …
පුවත්
RN
-
January 8, 2022
ජනවාරි 10 වනදා සිට 12 වනදා දක්වා යෙදී තිබුණු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියා නිල සංචාරය කල්ගොස් ඇති බව වාර්තා වේ.
බැසිල්ගේ මල්වාන නඩුව : සාලිය පීරිස් මුදිත ජයකොඩිව නිරුත්තර කරයි
පුවත්
RN
-
January 7, 2022
මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවෙසක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර් කඩේසන් මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (07) ගම්පහ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
1
...
2,298
2,299
2,300
...
2,330
Page 2,299 of 2,330
Breaking
උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.
ASK
-
December 9, 2025
ආපදා ආධාර තොගයක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ගුවන් යානයක් කටුණායකට!
සංවර්ධන පුවත්
December 9, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW : දිට්වා සුළි...
අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.
පුවත්
December 9, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...
බල මුද්දේ මිත්‍රත්වය අරඹයා ගිය “The Lord of the Rings” නොබෝ දිනකින් සිනමාහල් වලින් දැක බලා ගැනීමටත් අවස්ථාවක්!
විදෙස්
December 9, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 09, කොළඹ (LNW): The Lord of the...
ඊශ්‍රායලය ලෙබනනයට නව ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කරයි!
විදෙස්
December 9, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය වසරේ...