RN

13402 POSTS

Exclusive articles:

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරින් ඉවතට ?

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලනය භාර තනතුරින් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය දී ඇති බව වාර්තා වේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා...

Browns EV – HNB හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂී ලීසිං පහසුකම්

සටහන - රුවන් නෙළුගොල්ල Browns EV සමාගම මගින් ආනයනය කරන විදුලි වාහන මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයින් සඳහා පහසු සහ දැරිය හැකි ලීසිං පහසුකම් ලබා දීම...

අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්අරවින්ද නෙමෙයි ඒ සනත් විරාගය හොරු හොරා ගත්තාවෙසරාගය නො නවතින හැත්තෑවෙ පතරංග ශරීරයෙ මෙවලං දකෙතරම් ම අතීතයෙ අවලං ද රාගිනී අවුළුපත කරගත්තෙමාලිනීමය මතක මධු...

වෛද්‍ය වැඩවර්ජනය අද දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. සෞඛ්‍ය...

අද සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදිලා. එක පැත්තකින් මිනීමරු සංස්කෘතිය, අනික් පැත්තෙන් ජවිපෙ ඒකාධිපතිවාදය – විපක්ෂ නායක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ක්‍රමය වෙනස් කර යුක්තිය සාධාරණත්වය නීතිය රජය යුගයක් ඇති කරණ බවට පොරොන්දු වී වත්මන් රජය ගෙන ආ නව ක්‍රමය තුළ...

Breaking

1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : 1990 සුවසැරිය ජාතික...

රඹෑව බස් රථ තුනක් ගැටීමෙන් පස් දෙනෙකු මරුට: 40 දෙනෙකුට තුවාල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: මිහින්තලේ, රඹෑව ප්‍රදේශයේදී ශ්‍රී...
spot_imgspot_img