UN

1714 POSTS

Exclusive articles:

ජනතාව මුහුණ දෙන බරපතල අර්බුද ගැන අගමැතිගේ දැඩි අවධානය !

විදුලි කප්පාදුව, ඉන්ධන අර්බුදය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු හේතු කිහිපයක් නිසා රටේ සාමාන්‍ය ජනතාවට මුහුණ දී ඇති පීඩා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමුව ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සෝෂල් මීඩියා අවහිර කළේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම අනුවයි – TRC

සමාජ ජාලා මාධ්‍ය අවහිර කිරීමට තීරණය කළේ ආරක්ෂක අමාත්‍යංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එම ඉල්ලීම පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සමාජ ජලා මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව එම කොමිසම සඳහන් කරනවා.

මාධ්‍යවේදීන්ට ගැහුවාට ඩලස්ගේ විරෝධය !

මිරිහාන ප්‍රදේශයේදී පසුගියදා පැවති විරෝධතාවයක් ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

අර්බුද මැද තොන්ඩමන්ගේ සහායත් ආණ්ඩුවට අහිමි වන ලකුණු !

තවදුරටත් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්නේද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා. වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින තම පක්ෂය, වතුකරයේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට අසමත් ආණ්ඩුවක රැඳී නොසිටින බවයි ඇමතිවරයා පවසන්නේ.

ඇඳිරි නීති කාලසීමාව තුළ බස් දුම්රිය සේවා අත්හිටුවයි

දුම්රිය ධාවනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. තෙල් ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය පමණක් සිදුවන අතර කෙසේ නමුත් අද මධ්‍යම රාත්‍රී 12 දක්වා සැළසුම් කර ඇති දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වේ.

Breaking

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...
spot_imgspot_img