විදෙස්

ඉන්දුනීසියානු භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 268 දක්වා ඉහලට

පුද්ගලයන් 151ක ප්‍රමාණයක් අතුරුදන්ව ඇති අතර තුවාල ලැබූවන් සංඛ්‍යාව 1000 ඉක්මවන ලද බව ඉන්දුනීසියානු බලධාරීන් මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.

ඉන්දුනීසියාවේ ඇති වූ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 252 දක්වා ඉහළට!

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් වෙත ළඟා වීමට සහන කරුවන් තවමත් උත්සාහ කරන බවට වාර්තා වේ.

ඉන්දුනීසියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට

ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් තුවාල ලැබූවන් සහ මරණ සංඛ්‍යාව වැඩි වීමට ඉඩ ඇත.

ඉරාන ක්‍රීඩකයෝ අමිනී වෙනුවෙන් නිහඬ වෙති

ඉරානයේ ආගමික බලහත්කාරකමට එරෙහිව ඉරාන කණ්ඩායම ලෝකයට පණිවිඩයක් දෙන්නට නිර්භීතව ඉදිරිපත් විය.ඒ ජාතික ගීය ගායනා නොකර සිටීමෙන්ය.

Popular

spot_imgspot_img