විදෙස්

‘නිදහස’ ඉල්ලූ විරෝධතාකරුවන්ට වෙඩි ; ඉරානයේ දෙදෙනෙකු මරුට

බලධාරීන් විසින් මාරාන්තික බලය යොදවමින් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ නීතීඥයින් අත්අඩංගුවට ගැනීමේ ව්‍යාපාරයක් අරඹා තිබියදීත්, විරෝධතාවයන් පහව යන ලකුණක් මේ වන තෙක් පෙනෙන්නට නම් නැත.

ලෝක ජනගහනය බිලියන 8ට ළඟා වේ.

ඉදිරි බිලියන ජනතාවගෙන් අඩක් පැමිණෙන්නේ රටවල් අටකින් පමණක් වන අතර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඊජිප්තුව, ඉතියෝපියාව, නයිජීරියාව, පකිස්ථානය, පිලිපීනය, ටැන්සානියා එක්සත් ජනරජය සහ ඉන්දියාව ලෙස ගණනය කර තිබේ.

COP27 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ලූලා බලාපොරොත්තුවෙන්;

පරිසර වේදීන් මේ පිළිබඳව සඳහන් කරන්නේ ලොව විශාලතම නිවර්තන වැසි වනාන්තරය සහ පස්වන විශාලතම හරිතාගාර වායු විමෝචකය වන බ්‍රසීලයට දේශගුණික විපර්යාස පාලනය කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඇති බවයි.

ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර ද්වී පාර්ශවීය සබඳතා ඇරඹේ ; එයාලා යාළුවෝ මල්ලී…

දෙපාර්ශවය අතර වඩාත් සාර්ථක සාකච්ඡාවක් අවසන් විය.

වැඩිවන ජීවන බරට බර්ලින් හි විරෝධතා

වැඩිවන ජීවන බරට බර්ලින් හි විරෝධතා

Popular

spot_imgspot_img