විදෙස්

ගෝලීය සෞඛ්‍ය අරමුදල මතක ඇති කාලෙක මුහුණ දුන් විශාලතම අර්බුදයට මුහුණ දෙමින් සිටින බවට WHO අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශයක්!

සටහන – පුලීමැයි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):පරිත්‍යාගශීලී රටවල් ඔවුන්ගේ දායකත්වයන් අඩු කරන බැවින් ගෝලීය සෞඛ්‍ය අරමුදල් ඓතිහාසික අභියෝගවලට මුහුණ දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ...

කින්ග් ඛාන් සමඟ Sabyasachi ගේ MET Gala සම්ප්‍රාප්තිය!

සටහන – පුලීමැයි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ නමගිය පුද්ගලයකුගේ ගෝලීය වේදිකාවක පුනරාගමනය මෙවර සනිටුහන් වීමට නියමිතය. ඔව්, අපි කතා කරන්නේ 2025 MET Gala හිදී...

උගන්ඩා ජනපතිට විරුද්ධව එරට විපක්ෂයෙන් චෝදනාවක්!

රෂිකා හෙන්නායක දේශපාලනඥයින් පවසන්නේ යොවේරි මුසවේනි 2026 මැතිවරණයට පෙර දේශපාලනික වශයෙන් නිර්මාණය වූ මත වෙනුවෙන් විරුද්ධවාදීන්ට එරෙහිව නඩු පවරන බවයි. ලබන වසරේ පැවැත්වීමට නියමිත...

“ට්‍රම්ප් 2028” පුවත අසත්‍යක්: Trump කියයි.

රෂිකා හෙන්නායක තුන්වන ධූර කාලයක් සලකා බලන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු...

බ්‍රසීලයේ රියෝහි ලේඩි ගාගා ප්‍රසංගය නැරඹීමට මිලියන 2.1 ක ජනකායක් පැමිණේ

සටහන: සශිකලා මධුෂාණිමැයි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු පොප් තරුවක්, ගීත රචිකාවක් සහ නිළියක් වන ලේඩි ගාගා ඊයේ(03)දිනයේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කොපකබානා වෙරළ...

Popular

spot_imgspot_img