විදෙස්

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ. ගාසා...

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 27,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ තෙදින බීජිං සංචාරය ඊයේ(26) ජනාධිපති ෂි ජින්පින්ගේ හමුවීමෙන් අවසන් විය. ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ...

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත විස්සයි විස්ස(T20) තරගාවලියක් සඳහා නේපාලයට ගොඩ බසින...

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ආසියාවයි

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 26,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය හේතුවෙන් ආසියාව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව දැඩි උෂ්ණත්වයකට මුහුණ දී සිටියි. අප්‍රේල් සහ මැයි සාමාන්‍යයෙන් පිලිපීනයේ...

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 26,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් තෙදින සංචාරයක් සඳහා චීනයට පැමිණ ඇති බව වාර්තා වේ. එක්සත් ජනපද සහ චීන නායක...

Popular

spot_imgspot_img