art

වැඩසටහන් ඉදිරිපත් කරන්නන් ලෙස මෙවර ඔස්කාර් වර්ණවත් කරන්නේ කවුරුන් ද?

සටහන – පුලීපෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉකුත් වසරෙහි ඔස්කාර් සම්මානලාභීන් වන Emma Stone, Cillian Murphy, Da'Vine Joy Randolph සහ Robert Downey Jr. මෙවර 2025...

මාර්වල් ලෝකයේ තවත් පරිච්ඡේදයක් පෙරලමින් The Fantastic Four: First Steps හි ට්‍රේලරය නිකුත් වෙයි!

සටහන – පුලීපෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): The Fantastic Four: First Steps නවතම මාර්වල් කොමික් සිනමාංඟය Fantastic Four හි සුපිරිවීරයන් මත පදනම් වූ ඇමරිකානු සුපිරි...

ස්වර්ණමය රංගනයකින් ඔබ්බට රාණි විඳීම

සටහන – නිශ්මං රණසිංහපෙබරවාරි 02,(LNW)කොළඹ : පාසල් කාලයේ නැතිනම් ගැටවර වියේ වඩාත්ම සරාගි නිළිය හැටියට හිතේ ඇදී තිබුණේ ස්වර්ණා මල්ලවආරච්චිය.අදටත් ඒ ආසන්නයට හෝ එන හැඟීමක්...

ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ පවතින අනු මණ්ඩල සඳහා සාමාජිකයින් පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ පවතින අනු මණ්ඩල සඳහා සභාපති,උප සභාපති සහ සාමාජික තනතුරු සඳහා...

ඒ මැවිල්ලෙහි දෙවියන් වන මම

කලක් ගත වී තවත් සැරයක්විශ්වය ම බිඳ වැටිණක්ෂුද්‍ර එක් බුබුළකටසක්වල ම මිටි කෙරිණශේෂ වී ඇති එක ම බුබුළෙහිගුලි ගැහෙන අතරතුරවිශ්වයේ බිහිවීමදෑස් ඉදිරියෙ දිග හැරිණ කියැවූ...

Popular

spot_imgspot_img