Health

ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල, මාතෘ සත්කාර සේවාව නව මානයකට ඔසවා තබයි

ශ්‍රී ලංකාවේ කාන්තා සහ ළමා සෞඛ්‍ය සේවයේ ඉදිරියෙන්ම සිටින ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල, ගර්භණී මව්වරුන්ට තමන් නේවාසිකව සිටින රෝහල් කාමරයේදීම දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු ආරම්භ කර තිබේ.

Popular

spot_imgspot_img