පුවත්

(VIDEO):රනිල්ට කවුරුවත් අභියෝගයක් නෙවෙයි. රනිල්ට අභියෝගය රනිල්ම තමයි – රවී

මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් වන අතර මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඊට ඉදිරිපත්වන්නේ නම් ඔහුට වෙනත් කිසිදු අභියෝගයක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නයක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඉරාන ජනාධිපති දිවයිනට!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 24, කොළඹ (LNW):මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා දිවයිනට පැමිණ...

අමරවීර,අලගියවන්න සහ දුමින්ද ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් පැනවූ වාරණය දීර්ඝ කරයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද මැද අමාත්‍ය මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (24) නියෝග කළේය.

දරිද්‍රතා අනුපාතිකය තවදුරටත් ඉහළට.මූල්‍ය අංශයත් අවදානමක – ලෝක බැංකුවෙන් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම වර්ෂයේදී 2.2%ක මධ්‍යස්ථ වර්ධනයක් පුරෝකථනය කර ඇති බවත් ලෝක බැංකු වාර්තා සඳහන් කරයි.

පොහොට්ටුවේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට මඳ වේලාවකට පෙර කථානායකවරයා හමුවේ දිවුරුම් දුන්නේය. ඒ, පසුගියදා අභාවප්‍රාප්ත වූ එච්. නන්දසේන මහතාගෙන් පුරප්පාඩු වූ...

Popular

spot_imgspot_img