පුවත්

ලංකා බැංකුව මෙම වර්ෂයේදී රුපියල් බිලියන 55ක මුදලක් රජයට ලබාදීමට නියමිතයි.

සටහන - නදීක දයා බණ්ඩාර ජනවාරි 23, මහනුවර (LNW):මෙම වර්ෂයේදී ලංකා බැංකුව රුපියල් බිලියන 55ක බදු හා ලාබාංශ මුදලක් රජයට ලබාදීමට අපේක්ෂා කරන බව...

නායකත්වයත් ආරම්භයත් චමරි අතට – දිමුත්ටත් ඇරඹුම

සටහන – නිශ්මං රණසිංහ ජනවාරි 23 කොළඹ (LNW): ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යෝජනා කරන ලද විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක නිර්දේශය මත පත් කරන්නට යෙදුණ ලෝක කාන්තා...

වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ගැන තීරණයක්!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 23 කොළඹ (LNW): මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික අංශය දියුණු කිරීම සඳහා මේ වන විටත් වැව් 61ක ප්‍රතිසංස්කරණ කටයුතු...

DSI පවුලේ ව්‍යාපාර ආරවුල ගැන තීන්දුවට දින නියම වෙයි. ව්‍යාපාරයත් අර්බුදයකට යන ලකුණු!

සිය සමාගම් සමූහයට අයත් සමාගම් කිහිපයකින් තමන් දැරූ කළමණාකාර අධ්‍යක්ෂ ධූරවලින් හා අධ්‍යක්ෂධූරවලින් තමන්ව අයුතු සහගත ලෙස ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා DSI සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ගිහාන් සජිත් රාජපක්‍ෂ මහතා විසින් ගොණු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 08 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කර තිබේ.

225ම මෝඩයන්ට අන්දන්න හදන්න එපා – ඔන්ලයින් බිල් එක ගැන සජිත් දැඩි ස්ථාවරයක

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ස්ථාවර නියෝගවලටත් පටහැනි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

Popular

spot_imgspot_img