පුවත්

උතුරු නැගෙනහිර ජනතාවට සුභ පණිවිඩයක්!

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳින ලද නමුත් යුද්ධයෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් විශාල ප්‍රමාණයක් නැවත එම ජනතාවට පවරාදීමට සියලු පියවර ගෙන ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

වෘත්තිමය බේස්බෝල් ලෝකයට තැබෙන පළමු ලාංකේය පියවර හෂාන් දිල්ප්ගේ මැවුම්කරු – සංජීව ජයරත්න සමඟ

සටහන – නිශ්මං රණසිංහ කොළඹ (LNW): අද ලංකාවේ ක්‍රිඩාවට අතිශයින් වැදගත් දවසක්.එක් ක්‍රීඩාවක් වසර ගණනක ඇවෑමෙන් පසුව ජාත්‍යන්තර පිටියේ වාත්තිමය බැරියරය පෙරළන මොහොතක්.එක්සත් අරාබියේ අද...

ජනතාවට හොඳ සේවයක් ලබාදීමට සෞඛ්‍ය සේවාවේ නව තීරණ රැසක් ගත්තා – සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): උපරිම, විශ්වාසදායි සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපයීම වෙනුවෙන්, වැදගත් තීරණ රැසකට එලෙඹි බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල...

චම්පිකට එරෙහි නඩු විභාගය අත්හිටුවීමට නියෝගයක් !

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු...

සජිත්ගේ සහ රංජිත්ගේ තනතුරු ගැන අධිකරණයේ තීරණය

සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්...

Popular

spot_imgspot_img