පුවත්

මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට තායිලන්තයේ පාඨමාලාවක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: සැප්තැම්බර් 08 – 13 දක්වා තායිලන්තයේ තම්සාට් විශ්ව විද් යාලය ක් රීඩා සංකීර්ණය පාදක කරගෙන පැවත්වෙන CECS Level II පාඨමාලාව...

ලිහිණිය එස්එස්සී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන පියාඹයි

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩිකාවක වන ලිහිණි අප්සරා තමන් තවමත් දක්ෂතා අතර සිටින බවට ඉඟි කරන ඉණිමක් දියත් කරමින්...

සහස්පුර වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එක් අයෙක් මරුට!

රෂිකා හෙන්නායක අගෝස්තු 08,කොළඹ LNW: ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමේ සිද්දියෙන් මේ වනවිට බො‍රැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය විසූ එක් පුද්ගලයෙකු...

ටෝකියෝ එන සරණාගත ප්‍රබලයෝ

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW ටෝකියෝ 25 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී මිලියන සංඛ්‍යාත සරණාගතයින් නියෝජනය කරන මලල ක්‍රීඩා සරණාගත කණ්ඩායමේ (ART) නම් කර ඇති ක්‍රීඩක...

වෙඩි තැබීමක්: 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW: අද (07) රාත්‍රී 8.40ට පමණ බො‍රැල්ල සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ වෙඩි තැබීමක් සිදු ව ඇති බව...

Popular

spot_imgspot_img