පුවත්

හදිසි නීති රෙගුලාසි වහාම හකුළා ගන්න – නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ හදිසි නීති රෙගුලාසි වහාම ඉවත් කර ගන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

නිළධාරීන්ගෙ වැරදි උපදෙස් නිසා තමයි මෙහෙම උනේ, බදු සහන දීමත් වැරදියි – නාමල්

වත්මන් රජය බලයට පත් වූ විගස, රජයේ ආදායම ගැන තැකීමක් නොකර විශාල ලෙස බදු සහන ලබා දුන්නේ දේශීය ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ නමුත් එය ඉතා බරපතල වැරදි තීරණයක් බව දැන් පිළිගන්නා බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

ඉතාම වටිනා අවස්ථාවක් අහිමි වුණා. සජිත් ගන්නේ නැත්නම් මම ගන්න සූදානම් – චම්පික (VIDEO)

විශ්වාසභංගයක් ගේනවා නම් එය ඉවත් වෙන්න ඕනේ කියලා, ඒ රජයේ වගකීම භාර ගැනීම පිළිබඳව විපක්ෂයටත් තිබිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා. එම වගකීම පිළිබඳ ගැටළු තියෙනවා නම්, ඒ ඕන වගකීමක් රාජපක්ෂවරු නැති ආණ්ඩුවක භාර අරගෙන සිදු කරන්න අපි සූදානම්

අරගලය යථාර්ථයක් කිරීම උදෙසා …

ගෝඨාගෝගම-අරගලය-යථාර්ථයක්-කිරීම-උදෙසා-….May-6-2022Download

මං ඒ කාලේ ඉපදිලාත් නෑ, මං පිනට පාර්ලිමේන්තු ආවෙත් නෑ – රාසමානික්කම්ගෙන් රනිල්ට සහ මුසම්මිල්ට පිළිතුරු

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා තමන් සම්බන්ධයෙන් කළ චෝදනාවලට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වූයේය.

Popular

spot_imgspot_img