Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
විදෙස්
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
ක්‍රීඩා
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
ක්‍රීඩා
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
ජනපති හදිසි විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි !
පුවත්
RN
-
May 6, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.
රාසමණික්කම්ගේ චෝදනාවලට රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දෙයි
පුවත්
CN
-
May 6, 2022
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (6) තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී. රසමානික්කම් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය තරයේ හෙළා දැක්කේය. 2013...
මම කාත් එක්කවත් ඩීල් දාලා නෑ, රාජපක්ෂලා තමයි මාව පරද්දන්න LTTE එක්ක චැට් දැම්මෙ – රනිල්
පුවත්
UN
-
May 6, 2022
රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක තනතුරට පත්කර ගැනීම සඳහා තමන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ඩීල් දැමූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු වටරවුම අසල ක්‍රියාත්මක යට ඇඳුම් විරෝධය! (VIDEO)
පුවත්
ASK
-
May 6, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ පැවති විරෝධතාවෙන් අනතුරුව පාර්ලිමේන්තු වටරවුම අසල හොරු ගෝ ගම ස්ථාපිත කළ අතර මේ වන විට එම ස්ථානය අවට ආණ්ඩුවට විරෝධය පළකරමින් යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින් තිබේ.
ගාලුමුවදොර ”ගෝඨා ගෝ ගම” ඉවත් කරගැනීමේ අධිකරණ ප්‍රයත්නයක්!
පුවත්
ASK
-
May 6, 2022
ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පවත්වාගෙන ''ගෝඨා ගෝ ගම'' ඉවත් කරගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිඥයින් කරුණු දක්වමින් සිටින අතර ඊට එරෙහිව ජන අරගලයට සහය පළකරමින් තවත් නීතිඥ කණ්ඩායමක් කරුණු දැක්වීම සිදුකෙරෙමින් පවතියි.
1
...
5,767
5,768
5,769
...
6,447
Page 5,768 of 6,447
Popular
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
Rashika Sandamali
-
December 19, 2025