පුවත්

රනිල්ගේ “ශ්‍රී ලංකාව ගොඩගැනීමේ මාර්ග සිතියම” හෙට එළිදක්වයි …

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කර ඇති මාර්ග සිතියම (road map) හෙට (19) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

නව කැබිනට්ටුව අද දිවුරුම් දෙයි. රාජ්‍ය ඇමතිවරුන් රැසකට කැබිනට් තනතුරු

නව කැබිනට් මණ්ඩලය අද (18) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

මම යන්නෙ නෑ. ඕනෙම නම් අයින් කරන්න – අගමැති මහින්ද ජනපතිට කියයි !

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමනට දැවැන්ත සෙනඟක් ! (PHOTOS)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය විසින් ඊයේ (17) ආරම්භ කරන ලද පාගමනට දැවැන්ත සෙනඟක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

දිවා රාත්‍රී විදුලි කප්පාදුව යළිත්. අද පැය 03.20 ක් කැපෙන කාලසටහන මෙන්න

අද (18) දිනයේදී පැය 03.20 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

Popular

spot_imgspot_img