Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
ක්‍රීඩා
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
ක්‍රීඩා
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
කටකතා
රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද 10.30 ට
පුවත්
RN
-
April 18, 2022
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (18) පෙරවරු 10.30 ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
හරීන්, මනූෂ ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායමකුත් ස්වාධීන වෙයි ??
කටකතා
RN
-
April 18, 2022
හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකුත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් වන බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
රනිල්ගේ “ශ්‍රී ලංකාව ගොඩගැනීමේ මාර්ග සිතියම” හෙට එළිදක්වයි …
දේශපාලන පුවත්
RN
-
April 18, 2022
පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කර ඇති මාර්ග සිතියම (road map) හෙට (19) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
නව කැබිනට්ටුව අද දිවුරුම් දෙයි. රාජ්‍ය ඇමතිවරුන් රැසකට කැබිනට් තනතුරු
දේශපාලන පුවත්
RN
-
April 18, 2022
නව කැබිනට් මණ්ඩලය අද (18) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.
මම යන්නෙ නෑ. ඕනෙම නම් අයින් කරන්න – අගමැති මහින්ද ජනපතිට කියයි !
දේශපාලන පුවත්
RN
-
April 18, 2022
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
1
...
5,859
5,860
5,861
...
6,447
Page 5,860 of 6,447
Popular
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
Radhika
-
December 19, 2025