පුවත්

කාබනික පොහොර වැඩේ ප්‍රතිඵල තමයි මේ. මට වගකීමක් ගන්න බෑ – ඩඩ්ලි සිරිසේන (VIDEO)

සහල් මිල ඉහළ ගොස් ඇත්තේ රටේ වී නිෂ්පාදනය පහළ යෑම නිසා බවත් එහි වගකීම තමන්ට බාරගත නොහැකි බවත් කෝටිපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ඩුබායි හි පැවති 2020 එක්ස්පෝ (EXPO 2020) ප්‍රදර්ශනයේ ‘ශ්‍රී ලංකාවේ එක්ස්පෝ ජාතික දිනය’ උත්කර්ෂවත් ලෙස සැමරීම

ශ්‍රී ලංකාවේ එක්ස්පෝ ජාතික දිනය 2022 වර්ෂයේ ජනවාරි 03 වැනි දින ඩුබායි හි පැවති එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය අතරතුර දී අල් වස්ල් ප්ලාසා හිදී සමරන ලදි. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යමහාචාර්ය ජී.එල්. පීරිස්...

තනතුරින් ඉවත් කළ බදුල්ලේ පොහොට්ටු නගරාධිපති එජාපයේ පිහිටෙන් යළි තනතුරට !

2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පිට පිටම දෙවරක් පරාජයට පත්වීම නිසා බදුල්ල නගරාධිපති තනතුරෙන් ඉවත් කෙරුණු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රියන්ත...

වැලිකඩ ඝාතනය : රංගජීවට සහ ළමාහේවාට එරෙහි නඩුවේ කල්ගිය තීන්දුව අද

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමක් අතරතුර සිරකරුවන් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව අද (12) ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

අද රෑ සිට නැවත දැනුම් දෙනතුරු පැයක් විදුලිය කැපේ

සිදුකෙරෙනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

Popular

spot_imgspot_img