පුවත්

CEB වෙත ඉන්ධන ලබාගැනීමට අද තීරණාත්මක සාකච්ජාවක්!

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති දැවිතෙල් සහ ඩීසල් තොග අදින් (18) අවසන් වන හෙයින් ඉදිරියට ඉන්ධන ලබාගැනීම ගැන විශේෂ සාකච්ජාවක් අද (18) පැවැත්වීමට නියමිතයි.

ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කිසිම අදහසක් නෑ. ආණ්ඩුව රැකීම අපේ යුතුකමක් – නිමල් (VIDEO)

ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නොමැති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (18) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඔලිම්පියන්ස්ලාගේ ගමන

මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ඔලිම්පික් ක්‍රීඩකයන් එක්ව ඔලිම්පියන්ස් නමින් සංවිධානයක් නිර්මාණය කර ගෙන ඇත.එහි නව නිලධාරි මඬුල්ලේ සභාපතිවරිය ශ්‍රියාණි කුලවංශ...

Popular

spot_imgspot_img